වෙසක් උත්සවයට සැරසෙමු

ගාල්ල සහ බද්දේගම වෙසක් උළෙල - 2026

තොරණ, දන්සල් සහ කූඩු ප්‍රදර්ශන සංවිධායකයින් සඳහා වූ තොරතුරු පෝරමය

ගාලු පුරවරයේ සහ බද්දේගම ප්‍රදේශයේ මෙවර අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන වෙසක් උත්සවයට අදාළ වෙසක් තොරණ, දන්සල් සහ වෙසක් කූඩු ප්‍රදර්ශන පිළිබඳ විස්තර මහජනතාව වෙත කඩිනමින් ලබා දීමට අප සූදානම්.

ඔබේ සමිතියේ හෝ පෞද්ගලිකව ඔබ සංවිධානය කරන වැඩසටහන් පිළිබඳ තොරතුරු පහත පෝරමය පුරවා අප වෙත එවන්න. එම තොරතුරු අපගේ වෙබ් අඩවියේ නොමිලේ ප්‍රචාරය කරනු ලැබේ.

ඔබේ තොරතුරු මෙහි ඇතුළත් කරන්න

© Visit Baddegama - ශ්‍රී ලාංකීය සංස්කෘතික තොරතුරු සේවාව.

Post a Comment

0 Comments